SELECTED POST

LKR 5

Additional Information

මෙම Beat Pack ගොණුව DJ Dorgo විසින් සකසන ලදී.

මෙම ගොණුවෙහි Beat Patterns හතක් අඩංගු වන අතර ඒවා ඔබගේ ඕනෑම නිර්මාණයක් සදහා භාවිතාකල හැකිය. කරුණාකර Download කිරීමට පෙර අප විසින් සකසා ඇති කෙටි ආදර්ශ ගීතයට සවන් දෙන්න.

මෙම වෙබ් අඩවියට පැමිණෙන පරිශීලකයන් ප්‍රමාණය දිනෙන් දින ඉහල යන බැවින් දැන්වීම් ප්‍රචාරය නොකොට සම්පූර්ණයෙන්ම වෙබ් අඩවිය නොමිලේ පවත්වාගෙන යෑම සිදු කිරීමට ඉතාමත්ම අපහසුය. මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑම සදහා මෙම ගොණුව සදහා රුපියල් 5ක මුදලක් ඔබගෙන් අයකරගනු ලබන බව කරුණාවෙන් දන්වා සිටිමු. මෙම ගොණුව භාගත කිරීමෙන් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට සහය වන ඔබ සැමට ස්තුතියි .

ඉදිරියේදීත් රැදි සිටින්න tunesLK සමග.
ඔබගේ අදහස් සහ යෝජනා පහතින් කමන්ට් කරන්න.